අසරණකම...
දැඳුරු ඔය පිටාර ගැලීමට පටන් ගැනීම හේතුවෙන් හලාවත ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 50 ක් පමණ මේ වන පීඩාවට පත්වී ඇත. එම අවස්ථාවේ ජල ගැලීම් නිසා අසරණ වී සිටින බල්ලෙකු අද දෙරණ කැමරා කාචයේ සනිටුහන් වු ආකාරය. ඡායාරූප - ජුඩ් සමන්ත