Prev Next Go to Home Share on Facebook
Responsive image

කුණුවීම...

විදේශීය රටවලින් මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියෙන් තොර අර්තාපල් හා ලොකු ලූනූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අවට විශාල ගබඩාවල රහසිගතව තෝරා වෙළඳපලට යැවීමේ ජාවාරමක් පිළිබඳව මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමත් සමඟ දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ.

ඡායා රූප - කාංචන ආරියදාස