අරගලය...
මාළඹේ - සයිටම් ආයතනයට එරෙහිව ආරම්භ කර ඇති විරෝධතාවක් හේතුවෙන් කොළඹ - පුරහල සිට බොරැල්ල දක්වා මාර්ගයේ වෝඩ් පෙදෙසේ එක් මං තීරුවක් රථ වාහන ගමනාගමනය සඳහා තාවකාලිකව වසා දමා තිබේ. ඡායා රූ - ශාන් ප්රනාන්දු