ඉල්ලුමට සීමාවු සැපයුම...
තණමල්විල හම්බන්තොට ප්රදේශවලින් ලැබෙන තුඹ කරවිල සඳහා දඹුල්ල වෙළෙඳ පොළෙ ඉහළ පාරිභෝගික ඉල්ලුමක් හිමි වන අතර එහි මිල ද ඉතා අධික වෙයි. නමුත් ඉල්ලුමට ප්රමාණවත් සැපයුමක් ලබා දීමට ගොවියෝ සමත්ව නැත. ඡායා රූ - කාංචන ආරියදාස