පැළ වු විදේශිකත්වය...
දඹුල්ලේ සෑම ගබඩාවකම විදේශීය ලොකු ළූණු විශාල වශයෙන් ගබඩා කර තිබෙන ආකාරයත් ඒවා ගබඩා තුළම පැළ වී තිබෙන අයුරුත් මෙම ඡායාරූපයෙන් නිරූපණය වෙයි. ඡායා රූ - කාංචන ආරියදාස