ඊද් මුබාරක්..!
ආගමික බැඳීම්ද බැඳීම්ය. පුංචි සිත් වඩා ප්රිය මනාප වන්නේ බැඳීම් බිඳලීමටය. මේ රාමසාන් උපවාස සමය නිමකරමින් කොළඹ ගාලුමුවදොර පිටියේ පැවති ආගමික වතාවත්වලට එක්වුණු ඉස්ලාම් බැතිමත් පවුලක්. ඡායා රූ - සංජීව ලසන්ත