ජීවිත සෙල්ලමේ ඇසිල්ලක්..
ජීවිතය යනු සෙල්ලමක් නොවූවද, ජීවිත්වීම සඳහා ඇතැමුන්ට සෙල්ලම් කිරීමට සිදුව තිබේ. මේ මහනුවර වැව රවුමේ දසුනකි. ඡායා රූ-ආර්.ඩබ්ලිව්.ඒ.ආර් රණසිංහ