දසුන ලස්සන වුනත්?
දැඩි වියළි කාලගුණික තත්ත්වය මත සිඳීයමින් තිබෙන අම්බලන්තොට රිදියගම වැව වෙත ස්වදේශික වියළි කලාපයට ආවේණික වූ කොක්කු විශේෂයක් වන ලතුවැකියා හෙවත් (Painted Stoke ) නැමති පක්ෂීන් ඇතුළු තවත් විදේශීය පක්ෂීන් කීපයක්ම අහාර සොයා වැව වෙත පැමිණ සිටින අයුරු මේ දිනවල දැකිය හැකිය.
ඡායා රූ- රාහුල් සමන්ත