මං මෙහෙම ඉන්නම්..!
ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් පසුගියදා මහත් භක්තියෙන් යුතුව හජ්ජි සමරනු ලැබිණි.කොළඹ,ගාලුමුවදොර පිටියේ පැවති ආගමික කටයුතුවලට සහභාගිව පියාටද,සීයාටද මැදිව මේ කුඩා දැරියද සිටියාය. ඡායා රූ-සංජීව ලසන්ත