වන්දාමි චේතියං!
ජීවිතයේ බැඳීම් ඈත්කරන තරමට සැනසීම ළංකරගත හැකිය.එහෙත් බලාපොරොත්තුවද බැඳීමකි.මේ කතරගම කිරි වෙහෙර අබියස ඡායාරූපයකි. ඡායා රූ-අමන්දා සමානි