ලෝකයක තනිවුණු මගේ ලෝකය..
යුද්ධය නිමා කොට වසර ගණනාවක් ගෙවී ගියද අවතැන්වූ පූත්තෝට්ටම් කඳවුරේ වැසියන් තාමත් එළිමහන් සිරකඳවුරක ජීවත්වන්නෝ වෙති.මේ අනාගතය ගැන තාමත් අවිනිශ්චිත දරුවෙකි. br> ඡායා රූ-රාහුල් සමන්ත