තව දුර තිබේ පැදයන්න..
හිසට සෙවණක් නැතිවුවද වීදියේද ජීවිත ජීවත් නොවෙනවා නොවේ. මේ අනුරාධපුර මාර්ගයේ තලාව ප්රදේශයේදී දුටු දසුනකි. ඡායා රූ-ලක්ෂිත ගුණරත්න