පුරව ගන්නට බඩක් මිස ගොඩගහන්නට වස්තුවක් නෑ මට?
කුණු බක්කිය ට එකතු වන්නේ කුණුය.එහෙත් ඒවා තවත් සත්වයෙකුගේ ආහාර බවට පත්විය හැකිය. ඡායා රූ-ලක්ෂිත ගුණරත්න