මේ ද ලේ කිරට හැරවූ අයෙකි..
සෙනෙහස දැනෙන්නේ මිනිසුන්ට පමණක් නොවේ. සත්ව ලෝකයටද එය පොදුය.මෙම බැල්ලිය අල්ලපු ගෙදර බළල් පැටවාට කිරි දෙන දුලබ දසුන අප දුටුවේ අඟරපතන,ආග්රෝවා වත්තේදීය.