කැලයත් අපේ-පාරත් අපේ..!
ඔවුන් වනයේ සද්ධන්තයන්ය.මොවුන් මිහිපිට දියුණුම සත්වයින්ය.අලි-මිනිස් ගැටුමක ඉතිහාසය දිගුය.එහෙත් මෙම ඡායාරූපය කියනා දේ බොහෝය.