ජීවිතය අන් තැනක..
යන්ත්ර සූත්ර වල ඒකාකාරී ක්රියාකාරිත්වය වෙනසකට ලක්කරමින් ලෙයින් මසින් සැදුන මිනිසෙක් දුහුවිලි පිසිමින් රටා මවනවා. ඔහුට නුදුරින් ඒකාකාරිව කාපට් අතුරන දැවැන්ත යන්ත්රය පැමිණෙනවා. මිනිසාගේ ඥානය පදනම් කර බිහිවූ තාක්ෂණය මිනිසා පසුපසින්ම එන බව අපට හැඟුනත් අප එයට සේවය කරනෙක් බවට නොදැනුවත්වම පත්වෙලා.
ඡායා රූ හා සටහන-අමන්දා සමානි