මේ සයුරු මානේ - දැනේ උණුසුම ආදරේ..
ආදරයට සීමා මායිම් නොවේ. වීදි සරන සුනඛයන්ට ආදරය දක්වන මෙම විදේශීය කාන්තාවගේ සත්ව සුරතල් වචනයෙන් කිව නොහැකි බොහෝ දේ පසක් කරනු ලබයි. ඡායා රූ-සුලෝචනා වීරසිංහ