නැඟිටින්නේ කොහොමද ඉතිං..!
හිඟුරක්ගොඩ හරිත ප්රදේශයේ නිදැල්ලේ හැසිරෙන මුවන් දිනෙන් දින ඝාතනය කෙරෙයි. මේ එලෙස ඝාතනයට ලක්වූ ගැබ්බර මුවදෙනෙකි. පොලීසියත් වනජීවි දෙපාර්තමේන්තුවත් දැනුවත් කළද මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැති බවට ප්ර දේශවාසීහු චෝදනා කරති.
ඡායා රූ - ඩබ්.ඒ පියතිලක