සා පවස නිවාගනු වස්..!
දැඩි නියං තත්ත්වය හේතුවෙන් මැදිරිගිරිය,පල්ලියගොඩැල්ල ජනපදවාසීන්ට පානීය ජලය සපයා ගැනීමට ඉමහත් දුෂ්කරතා විඳින්නට සිදුව තිබේ. හිඳී ගොස් ඇති පල්ලියගොඩැල්ල කුඩා වැවෙන් ජලය ගෙනයන මොවුන් වෙහෙසද,ශරීර සෞඛ්‍යයද පරදුවට තබා ඇත.
ඡායා රූ-ගාමිණී ඔබේසේකර