එතෙර වනු පිණිස..
මහණෙනි, ධර්මය පහුරක් කොට ගන්නැයි දේශනා කළ වදාළේ ලොව්තුරා බුදුන් වහන්සේය. ඒ සංසාර මහා සාගරයෙන් එතෙරවීම අඟවනු පිණිසය. එහෙත් මේ යතිවරයාණන්ගේ වෑයම එහා ඉවුරට ළංවීමය. ඡායා රූ-ආර්.ඩබ්.ඒ.ආර් රණසිංහ.