තේජස...
මහනුවර ඓතිහාසික ඇසළ මංගල්‍යය ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහැර අද (05) රාත්‍රි වීදි සංචාරය කිරිමට නියමිතයි. ඡායාරූපය - කමල් සුරවීර