විරෝධය...
රජය මඟින් වතු කම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වු රු 50 ක දෛනික වැටුප සහ ඉඩම් අයිතිය ලබාදෙන ලෙස බල කරමින් වතු කම්කරුවන් පිරිසක් හැටන් නගර මධ්‍යයේ ඔරලෝසු කණුව ඉදිරිපිට අද (24)උද්ඝෝෂණයක නිරත විය. ඡායාරූප - රංජිත් රාජපක්ෂ