ජීවිතයක්...
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (20) අනතුරට පත්ව මට්ටක්කුලිය, කාකදුපත වෙරළ තීරයට ගොඩගසා සිටි කැස්බෑවෙකු මුදා ගැනීමට කටයුතු කර තිබේ.