උත්තමාචාරය...
කුරීරු ත්රස්ථවාදයෙන් ලක්දෙරණ බේරාගත් රණවිරුවන්ට උත්තමාචාරය දැක්වීම හා මියගිය රණවිරුවන් පිං අනුමෝදනා කිරිම සඳහා විශේෂ පහන් පුජාවක් ඊයේ (19 )වන දින බණ්ඩාරනායකපුර ප්රදේශයේ දී පැවැත්විය. ඡායාරූපය - චන්දන ජයවීර