නැගිටීම...
කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානය අද(07) උදේ 7 සිට සවස 7 දක්වා විවෘතව පවතින බව සිද්ධස්ථාන පාලක ගරැ ජුඩ් රාජ් පියතුමන් නිවේදනය කරයි.