වසන්තය...
වසරකට එක් වතාවක් පමණක් මල් හට ගන්නා ඉඹුල් ශාඛයේ මල් පිපි ඇති අයුරු මේ දිනවල වැලිමඩ-බදුල්ල ප්රධාන මාර්ගයේ ගමන් ගන්නා අයට දක්නට ලැබෙයි. ඡායාරූප - මංජුල සමින්ද කුමාරගේ