කුසගින්න...
හැම තැනකම ගස් තිබුණට ඵල නැහැ බෝවිට-වතුර හිදිලා හැම දොළකම මේ ඉර රස්නෙට තිබහ නිවා ගන්නට මට අඹයක් දුන්නට - තුති පුදනෙමි මේ ඵල ගස වැවු ඔබ සැමහට ඡායාරූප - දීපාල් ද සිල්වා