යෞවනය...
ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි හා පුනරුත්ථාපන, උතුරු සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරන ලද 10 වැනි “යොවුන්පුරය 2019” ගරු වරාය නාවුක කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්යස සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) හම්බන්තොට, වීරවිල පශු සම්පත් සංවර්ධන ගොවිපල පරිශ්‍රයේදී විවෘත කෙරුණු අවස්ථාව.