වදය...
වයඹ දිග විශ්ව විද්‍යාලයේ සිසුන් නවක වදය සිදු කරන බවට රජය විසින් සිදු කරණ චෝදනාවලට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල සිසුන් විසින් ඊයේ(06) කොළඹ දී සංවිධානය කළ විරෝධතා පා ගමන... ඡායාරූප - ශාන් ප්‍රනාන්දු