ස්නේහයේ ස්මරණය...
සුනාමි ව්‍යවසනයෙන් මිය ගිය පුද්ගලයින් සිහිකරමින් ඊයේ(26)දින මාතර, කඹුරුගමුව ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ දී පැවති දහවල් ධානමය පිංකමට ජනතාව එක්ව සිටින ආකාරය. ඡායාරූප - චන්ද්‍රෙස්න විදානගමගේ